ජීවිතයට සහකරුවෙක්
විවාහ යෝජනා ලියාපදිංචිය හා පොරොන්දම් සැසදීම නොමිලේ
ගරු මහත්මයාණෙනි, මහත්මියණි,
පාරම්පරික කපුමහතකු වන මා හට දිවයිනේ විවිධ ප්‍රදේශය වල වැදගත් පවුල් විශාල ප්‍රමාණයක සම්බන්ධතා ඇත . රාජ්‍ය සේවයෙන්ද විශ්‍රාමික මා සමග ඔබ සම්බන්ධ වුවහොත් ඉතා අවංකව කැපවීමෙන් ඔබගේ දරුවාට හෝ හිතවතාට සහකරුවකු සොයා ගන්නා තෙක්ම ඔබ සමග කටයුතු කරන්න බව ප්‍රකාශ කරමි . ඒ සදහා ඔබ කල යුතු වන්නේ ඉහත ලිපිනයට කේන්ද්‍රයේ පිටපතක් හා පවුලේ විස්තර තැපැල් කිරීමයි .
එසේ නැත්නම් පහත දුරකතන අංකය
071 6 725 825
011 3 423 322
හට ඇමතුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි . තව ද 071 6 725 825 WhatsApp අංකය මගින් තොරතුරු ලබා දීමත් wedgatelanka@gmail.com ඊමේල් ලිපිනයට තොරතුරු එවීමටද ඔබට පුළුවන්.
Call Now – 071 6 725 825 | 011 3 423 322
e mail – wedgatelanka@gmail.com
No. 311G, Koswaththa, Pitipana South, Kiriwaththuduwa.
Mention kadinum.lk when calling seller to get a good deal