නිට්ටඹුව 185 කිරිදිවැල පාර වල්ගම්මුල්ල ප්රදේශයෙන් පර්චස් 12 ක ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත ලක්ෂ 48/=
185 බස් පාරට මීටර් 800 යි
පර්චස් 12.5
නිදන කාමර 3
බාත්රූම් 1/පිටත ටොයිලටි
මුළුතැන්ගෙය
සාලය
EE-UP-H- 4866
නිරවුල් සින්නක්කර ඔප්පු.
ණල ජලය / විදුලිය සහිතයි.
අඩි 12 පිවිසුම් මාර්ග.
️ මිල ලක්ෂ 48/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
Mention kadinum.lk when calling seller to get a good deal