For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Low-Budget Web Designing and Development Services

Rs.18,500

  • Low-Budget Web Designing and Development Services
Description
Price : Rs.18,500
Type : Sell
Date : November 3, 2021
Location : Colombo, Sri Lanka

ඔබ පාඩු ලබන ව්යාපාරයේ ලාභ ලබන්න සූදානම්ද?

අලුත් Market එකක් හොයා ගන්න වැඩක් කරමුද…?

අන්තර්ජාලය හරහා නව පාරිභෝගිකයන් එක් කර ගන්න….

ඉහළම ගුණාත්මකභාවය, සාධාරණ මිළ ගණන් සමගින් ඔබට අවශ්ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන බිස්නස් හරියට Branding කරන්න.

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

අප විසින් ඔබට ලබාදෙන වෙබ් අඩවියේ සියලු නවීන පහසුකම් අතුළත්ය.

* Main web sliders

* Countdown products

* Special offers

* New products feature

* Out of stock option

* Add to cart option

* Buy now option

* Payment gateway integrations

* User registrations

* User dashboards

* Shop page

* Contact forms

* Product banner ads

(Complete Website 18,500/=)

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

**** We are doing all Server-side maintenance free of charge. (Script updates, Version updates, Bug fixes etc.…)

Cheap Web Solution මගින් වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ

+ ඔබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ

+ ඔබ ආයතනය නමින් සෑදු විද්යුත් ලිපින (e-mails) නොමිලේ

****සැගවුණු ගාස්තු නැත****

COVID නිසා බිඳ වැටුණු ව්යාපාර යළි නගා සිටුවන්නට මේ හොඳම කාලයයි. අපි ඔබා ඒ් සඳහා සහාාය වන්නම්. අන්තර්ජාලයෙන් නව අවස්ථා සොයා යන්න.

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top