For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Titanium Flooring

Rs.238

  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
  • Titanium Flooring
Description
Price : Rs.238
Type : Buy
Date : March 31, 2024
Location : Weliweriya , Sri Lanka

ටයිටේනියම් සිසිලස විඳින්න …… 🤗

🫵 ඔබේ ආයුර්වේද මධ්‍යස්ථානයත්

සොබාදහමට ළං කරන්න…. 💁💁

ආයුර්වේද මධ්‍යස්ථානයේ

  🔹 පොළොවට

  🔹 ඇතුලත හා පිටත බිත්ති වලට

  🔹 බෙහෙත් සකසන ස්ථාන වලට

  🔹 වැරන්ඩා වලට

  🔹 පඩිපේළි වලට

 ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන හැමෝම ඉල්ලන වෙනස ටයිටේනියම්…………

🔰 සෞඛ්‍යාරක්ෂිතයි.

🔰 පරිසර හිතකාමී.

🔰 සිසිලස රඳා පවතී.

🔰 ඉරි තැලීම් රහිතයි.

🔰 වර්ණ හා මෝස්‌තර රැසක් සහිතයි.

🔰 ආකර්ෂණීය නිමාවක් සහිතයි.

🔰 100% ජලයට ඔරොත්තු දෙයි.

🔰 දිගුකල් පැවැත්මක් සහිතයි.

🔰 ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.

🔰 Waterproofing අනවශ්‍යයි.

🔰 ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක්

DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.

අදම අමතන්න…

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top