For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property

Commercial Building for Rent in Matara

Rs.90,000

  • Commercial Building for Rent in Matara
  • Commercial Building for Rent in Matara
  • Commercial Building for Rent in Matara
Description
Price : Rs.90,000
Type : Rent
Date : March 17, 2020
Location : Matara

මාතර මහ නගර සභා සීමාවේ වල්ගම මං සන්ධියේ ගාලු පාරට මුහුණලා වර්ග අඩි 3600කින් සමන්විත නවීන ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ල බදු දීමට ඇත.

බිම් මහල හා පලමු මහල ව්‍යාපාරික කටයුතු සදහා සකසා ඇති අතර දෙවන මහල අංග සම්පූර්ණ නිවසකි.තෙවන මහල එලිමහන් ප්‍රදේශයකින්(Roof Top) සමන්විත වේ.

තවද, කාමරවලට සම්බන්ධිත නානකාමර, 60Amp තෙකලා විදුලි බල පහසුකම්, නල ජලය,පරිඝනක ජාල පද්දතියකට අවශ්‍ය සැකසුමක් ,වායුසමනය කරගැනීමට අවශ්‍ය පහසුකම් හා වාහන නවතා තැබීමේ පහසුකම් ඇත.

බිම් මහල හා පලමු මහල ව්‍යාපාරික ස්ථානයකට හෝ කාර්යාලයකටත් , දෙවන මහල නිවසකට හෝ නිවාඩු නිකේතනයක් ලෙසද භාවිතා කල හැක.

සම්පුර්ණ ගොඩනැගිල්ල හෝ මහල් වෙන්වෙන් වශයෙන් බදුදීමට අදහස් කෙරේ.

An architect designed, brand – new 3600sq.ft three story building, situated within Matara municipal region, at Walgama junction, facing Galle road is for rent.

Ground floor and the first floor consist of commercial buildings while second and third floor consist of a complete 3 – bed room house and an open veranda. Both house and the commercial buildings have attached bathrooms with all the novel facilities. The building has 60 ampere 3 phase electricity supply, pipe born water supply, network system facility, AC machines installing facility and vehicle parking facilities. Ground floor and first floor is more suitable for commercial purpose while the second floor is suitable for a guest house or for residential purpose.

Can be rented the whole building or each floor separately

0714606070

 

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top