Location
Maho – Kurunegala
Price
Rs. 14,000,000
Contact
Arosh
Phone
0702221310
Address
Amunakole Balalla
Rooms
3
Floors
1
Land area
Acres : 2 / Perches : 0
Features
Garage
Internet
Security System
Veranda
Well Water
Description
අක්කර 2 ට ආසන්නයි. කාමර 3 ක් ගරාජ් එකක් සහිත කඩකාමරයක් සහ අලුතෙන්ම සාදනලද නිවසක්ද සහිතයි. පොල්, කෙසෙල්, තිබ්බොටු වැනි වගාවන්ගෙන් සමන්විතයි. ව්යාපාරික සහ ගෘහ විදුලි සම්බන්දතාවයන් සහ වගා ලිදකින්ද සමන්විතයි . වත්ත වටා කොන්ක්රීට් කනු සිටුවා කම්බි පොට 8 ක් සහිතව වැට ගසා ඇත. ප්රධාන මාර්ගයට පෙනෙන දුරින්. වත්ත ආසන්නයෙන් ඇල මාර්ගයක් ඇත. විදේශිකයන් මුල් කරගත් හෝටල් ශේත්රයේ ව්යාපාරයකට වගාව සමග ඉතා අනර්ගය . නිරවුල් ඔප්පු. බැන්කු ණය ලබාගත හැකිය. කුරුණෑගල නගරයේ සිට 40 කි.මි දුරින්
Mention kadinum.lk when calling seller to get a good deal