For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property

3 Bed Room House for Sale at Ganemulla – Gampaha

Price On Call

  • 3 Bed Room House for Sale at Ganemulla – Gampaha
  • 3 Bed Room House for Sale at Ganemulla – Gampaha
  • 3 Bed Room House for Sale at Ganemulla – Gampaha
Description
Price : Price On Call
Type : Sell
Date : March 27, 2020
Location : Gampaha

ගනේමුල්ල – කිරිඳිවිට පාරට (හොරගොල්ල හරහා) මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 26.75 ක් විශාල ඉඩම සහ නිවස විකිණීමට ඇත.

සරුවට වැඩුණු පොල්, දෙල්, කෙසෙල් ආදී හරිත වගාවන් ගෙන් සශ්‍රීක වූ මෙම ඉඩමට ළිං ජලය සහ විදුලිය ඇත. ප්‍රධාන ජල බෙදාහැරීමේ මාර්ගය නිවස ඉදිරිපිටින් වැටී ඇත. ආරක්ෂාව සඳහා ගේට්ටුවක් සහිත උස කොන්ක්‍රීට් තාප්පයක් ද ඉඩම වටා ඉදි කර ඇත.

සාමකාමී වටපිටාවක පිහිටි මෙම මනරම් නිවස නිදන කාමර 3කින්, මුළුතැන්ගෙයකින්, කෑම කාමරයකින්, නාන කාමරයකින් සහ වැසිකිළියකින් මෙන්ම, පනිවසින් පිටත වෙනමම පිහිටි දෙවන වැසිකිළියකින්ද සමන්විත වෙයි. ඔබගේ අවශ්‍යතාවට අනුකූලව, නිවස සුළු වශයෙන් අලුත්වැඩියා කිරීමටද හැකි වනු ඇත.

පාසල්, පන්සල්, පල්ලි, බැංකු, පොලිස් ස්ථානය, ගනේමුල්ල දුම්රිය ස්ථානය, තැපැල් කාර්යාලය සහ සාප්පු – මේ සියල්ලම ඇවිද යා හැකි දුරකින් ඉඩම පිහිටා ඇත. ගනේමුල්ල නගරයට මීටර් 700ක් පමණි. ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ හේමමාලි මහා විද්‍යාලයට ඇවිද යා හැකි කෙටි දුරින්.

පර්චසය 4,25,000 (සාකච්ඡාවෙන් එකඟතාවයට වීවෘතයි.)

ප්‍රධාන නගර වලට ඇති දුර.

කඩවත – කි.මී. 9 යි

කඳාන – කි.මී. 9 යි

ජා-ඇල – කි.මී. 7 යි

රාගම – කි.මී. 10 යි

ගම්පහ – කි.මී. 7.5 යි

කටුනායක ගුවන් තොටුපල – කි.මී. 20 යි

පිරිසිදු, නිරවුල් ඔප්පු. සියලු පහසුකම් වලට මැදි වූ මෙම ඉඩම සහ නිවස ඔබට ඉතා වටිනා ආයෝජනයක් වනු නිසැකය. පැමිණ පරීක්ෂාව සඳහා කාලය වෙන් කරවා ගන්න.

—————————————————–

The land and house extent of 26.75 perches, facing Ganemulla – Kirindiwita road (through Horagolla), located in a quite, residential area are sold with immediate effect. Peaceful surrounding, Good Neighborhood.

There is a rich growth of trees such as coconut, breadfruit, banana etc on the property. Well-water and electricity supply available to the land. The main water distribution line runs right across the house. Concrete boundary wall around the land with a gate.

House 3 bedrooms, kitchen, dining area, bathroom and toilet – as well as a second separate toilet outside. House may need slight renovation but that depends on your requirements.

Schools, temples, churches, banks, police station, Ganemulla railway station, post office and shops – all within a walking distance as Ganemulla town is in close proximity (700m). Short walk to Galahitiyawa Madya Maha Vidyalaya and Hemamali Maha Vidyalaya.

Distance to major towns.

Kadawatha – 9km

Kandana – 9km

Ja-Ela – 7km

Ragama – 10km

Gampaha – 7.5km

Katunayake Airport- 20km

425000 per perch (negotiable)

Clear deed. A good investment. Inspection can be arranged by prior appointment.

0719757584

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top