ඔයත්
ටයිටේනියම් කරන කෙනෙක්ද?
එහෙමත් නැත්නම් Construction කරන කෙනෙක්ද?
එහෙමනම්,
පොළොව ඉරි තැලීම,
පෙණුම වෙනස්වීම,
ටයිටේනියම් Layers කැඩීයාම,
වගේ ප්රශ්න ගොඩක් ඔයාටත් තියෙනවා …
ඒ කියන්නේ ඔයාටත්
Titanium වැරදිලා….
වැරදුණ Layer හරිගස්සන්න ආයෙත් මුල ඉදන් ටයිටේනියම් කරන්න …
ඒක ඔයාගේ කාලය අපතේ යන
ඔයාගේ වියදම ඩබල් වෙන වැඩක් …
වැරදුණ ටයිටේනියම් Layers ටික හරිගස්සගන්න.
දැන් අයෙත් මුල ඉදන් පටන්ගන්න ඕනි වෙන්නේ නෑ.
වැරදිච්ච ටයිටේනියම් නිවැරදි කරගන්න ඔයාටත් පුළුවන්.
එකට විසඳුම..
Titanium Liquid ….
මේ Liquid එකෙන්
Luxury පෙනුමක් ලැබෙනවා වගේම….
▪︎ ඕනෑම තැනකට සුදුසුයි
▪︎ වියදම අවමයි.
▪︎ ජලයෙන් දිය කිරීමට හැකිය.
▪︎ වර්ණ වෙනස්වීමේ පැල්ලම් වැසීමට හැකිය.
▪︎ ටයිටේනියම් මතුපිට දැමූ පැච් වැසීමේ හැකියාව.
▪︎ අව්වට මෙන්ම වැස්සටද ඔරොත්තු දෙයි.
▪︎ ඕනෑම වර්ණයකින් ලබාගත හැකිය.
1l වර්ග අඩි 300කට ප්රමාණවත් …
☆☆☆අවුරුද්දත් එක්කම ඔයාගේ Titanium ප්රශ්න වලටත් තිත තියන්න..☆☆☆☆
අදම අමතන්න…
070 5 961 946
033 4 343 434
Facebook: https://web.facebook.com/DCconstructionscompany
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium
Mention kadinum.lk when calling seller to get a good deal