For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Titanium Liquid

Rs.2,400

  • Titanium Liquid
Description
Price : Rs.2,400
Type : Buy
Date : January 29, 2024
Location : Weliweriya , Sri Lanka

🫵 ඔයත්

ටයිටේනියම් කරන කෙනෙක්ද?

එහෙමත් නැත්නම් Construction කරන කෙනෙක්ද?

එහෙමනම්,

✳️ පොළොව ඉරි තැලීම,

✳️ පෙණුම වෙනස්වීම,

✳️ ටයිටේනියම් Layers කැඩීයාම,

වගේ ප්‍රශ්න ගොඩක් ඔයාටත් තියෙනවා …

📌 ඒ කියන්නේ ඔයාටත්

Titanium වැරදිලා….

වැරදුණ Layer හරිගස්සන්න ආයෙත් මුල ඉදන් ටයිටේනියම් කරන්න … 😱😱😱

⚠️ ඒක ඔයාගේ කාලය අපතේ යන

ඔයාගේ වියදම ඩබල් වෙන වැඩක් …

♻️වැරදුණ ටයිටේනියම් Layers ටික හරිගස්සගන්න.

දැන් අයෙත් මුල ඉදන් පටන්ගන්න ඕනි වෙන්නේ නෑ.

වැරදිච්ච ටයිටේනියම් නිවැරදි කරගන්න ඔයාටත් පුළුවන්.🙂🙂

එකට විසඳුම..💁‍♂️💁‍♂️

Titanium Liquid ….

👉🏻 මේ Liquid එකෙන්

Luxury පෙනුමක් ලැබෙනවා වගේම….

▪︎ ඕනෑම තැනකට සුදුසුයි

▪︎ වියදම අවමයි.

▪︎ ජලයෙන් දිය කිරීමට හැකිය.

▪︎ වර්ණ වෙනස්වීමේ පැල්ලම් වැසීමට හැකිය.

▪︎ ටයිටේනියම් මතුපිට දැමූ පැච් වැසීමේ හැකියාව.

▪︎ අව්වට මෙන්ම වැස්සටද ඔරොත්තු දෙයි.

▪︎ ඕනෑම වර්ණයකින් ලබාගත හැකිය.

⭕1l වර්ග අඩි 300කට ප්‍රමාණවත් …

☆☆☆අවුරුද්දත් එක්කම ඔයාගේ Titanium ප්‍රශ්න වලටත් තිත තියන්න..☆☆☆☆

අදම අමතන්න…

📱070 5 961 946

☎️ 033 4 343 434

Facebook: https://web.facebook.com/DCconstructionscompany

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top