Land Size10
Land TypeCommercial
Residential
Description
සීතල නුවරඑළිය නගරයට කි.මි. 02ක් ආසන්නයෙන් නිවස සහිත පර්චස් 10ක බිම් කොටස 19,000,000/= පමණයි!!!
* නුවරඑළිය නගර සීමාව ඇතුළත සෙන්ට් ඇන්ඩෲස් ඩ්රයිව් හි පිහිටා ඇත
* නිවාඩු නිකේතනයකට, පදිංචියට, ආයෝජනයට ඉතා කදිමයි
* නිරවුල් ඔප්පු
* කාමර 03ක් සහිත නිවස
* අවට කඳුවැටිවල සුන්දර දර්ශනයෙන් යුත් මනස්කාන්ත වටපිටාව
10 perches of land with the house situated 2km close to the cold Nuwara Eliya town, for just 19,000,000/= !!!
*Located on St. Andrews Drive, within the Nuwara Eliya city limits
* Ideal for a resort, residence or as an investment
* Clear deeds
* House with three rooms
* Picturesque surroundings with perfect natures view of mountain ranges
Mention kadinum.lk when calling seller to get a good deal