13.5 Perches Land with 2 bedroomed House with other basic facilities for Sale in Gamunu Mawatha. The property situated 750 m away from Thewatte Basilica Church. Easy access to Ragama and Kadawatha main cites, Ragama Railway Station, Colombo North General Hospital, Medical Faculty (University of Kelaniya).
රාගම නිදන කාමර 2ක් සහිත නිවසක් විකිණීමට.
පර්චස් 13.8 මූලික පහසුකම් සහිත නිදන කාමර 2 කින් යුත් නිවසක් රාගම ගැමුණූ මාවතෙහි විකිණීමට ඇත. රාගම සහ කඩවත ප්‍රධාන නගර වලට මැදිව තේවවත්ත බැසිලිකා පල්ලියේ සිට මීටර් 750 ක් දුරින් ගැමුණූ මාවතේ දේපළ පිහිටා ඇත.
රාගම දුම්රිය ස්ථානය, කොළඹ උතුරු මහ රෝහල, වෛද්‍ය පීඨය (කැලණිය විශ්ව විද්‍යාලය) වෙත පහසුවෙන් ලගාවිය හැකිය
– 2 medium size bedrooms
– Common bathroom
– Pantry
– Tiled Floor (Partly)
– Wooden ceiling (Partly)
– Asbestos Roof
– Electricity
– Mainline Water
– and other necessary facilities are available
– සාමාන්‍ය ප්‍රමාණයේ නිදන කාමර 2 ක්
– පොදු නාන කාමරයක්
– මුලුතැන්ගෙයක්
– ටයිල් කළ පොළව (අර්ධ වශයෙන්)
– ලී සිවිලිම (අර්ධ වශයෙන්)
– ඇස්බැස්ටෝස් සෙවිළි කළ වහලය
– විදුලිය
– නළ ජලය
– සහ අනෙකුත් මූලික අවශ්‍ය පහසුකම් ඇත
Details
Beds2
Baths1
Land Size13.8
House Size800
TEL – 0773951560
Mention kadinum.lk when calling seller to get a good deal