HIGHLY DESIRABLE RESIDENTIAL AREA
අලංකාර උද්‍යානය සහිත සියළු පහසුකම් සපිරි දෙමහල් නිවසක් ගණේමුල්ලෙන් වහාම විකිණීමට.
DOWNSTAIRS
Downstairs floor area: 1,800 Sq.ft.
03 Bedrooms + 01 office room
01 Bathroom with hot water
01 Kitchen with pantry
Living, Dining, TV lobby area
පහත මහල වර්ග අඩි 1,800 යි. නිදන කාමර 3 යි, උනු ජලය සහිත නාන කාමරය, කුස්සිය හා පෑන්ට්‍රිය, විසිත්ත කාමරය, කෑම කාමරය හා ටී.වී ලොබියක්ද සහිතව නිමවා ඇත.
UPSTAIRS
Upstairs floor area: 830 Sq.ft.
01 Bedroom
01 Bathroom
01 Kitchen with pantry
TV lobby area
02 Staircase (inside & outside)
Balcony
Finishing roof
Pipe born water with an overhead water tank
Ample of parking space
උඩු මහල වර්ග අඩි 830 යි. නිදන කාමරය, සහිත නාන කාමරය, කුස්සිය හා පෑන්ට්‍රිය, ටී.වී ලොබිය, බැල්කනිය , ඇතුලතින් හා පිටතින් පඩිපෙළ, නළ ජලය සමගින් ජල ටැංකියකින් සමන්විතය. වාහන නැවතීමේ ඉඩ පහසුකම්ද සහිතයි.
200m to Ganemulla town/railway station/bus stand
900m to Galahitiyawa & Hemamali schools
4.5 Km to Gampaha town/Hospital
7.5 Km to Kadawatha town/Highway Entrance
Clear Deeds Bank Loan Available
Good condition well maintain the house
Close by Cargils Food City, Leading banks, Pharmacy, Dispensary, Schools
0712174220
Mention kadinum.lk when calling seller to get a good deal