For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Vikasitha Tours

Price On Call

  • Vikasitha Tours
Description
Price : Price On Call
Type : Other
Date : August 23, 2022
Location : Kadana

දූදරුවන්ට , තම දෙමව්පියන්ට දිය හැකි උතුම්ම තෑග්ග දඹදිව වන්දනාවයි….. 🇳🇪

අසිරිමත් දඹදිව සුවපහසුවෙන් හා සැදැහැ සිතින් වැඳපුදා ගැනීමට එක්වරක් පැමිණ වෙනස වටහාගන්න…

ඔබේ ආසනය අදම වෙන්කරවා ගන්න අමතන්න. 📞 – 077 724 3646

Whatsapp හරහාද අප සමූහයට සම්බන්ධවිය හැක මෙම Link එක ටච් කරන්න /

https://chat.whatsapp.com/FZVfzmjmmHG2eJm1PchivN

උතුම් දඹදිව වන්දනාවට Vikasitha Tours අප ආයතනය තෝරාගන්නා සැදැහැති ඔබට අපෙන්,

☸ ඉන්දියන් , නේපාල් වීසා

☸ ගුවන් ගමන් බලපත්‍රය

☸ 20kg බඩු ගෙන යා හැකි බෑගය

☸ 5kg අතේ ගෙන යා හැකි බෑගය

☸ ලක්ෂ 4ක හදිසි අනතුරු රක්ෂණය

☸ වායු සමනය කල බස්රථවල ගමනා ගමනය

☸ යාබද නාන කාමර සහිත හෝටල් නවාතැන්

☸ ශ්‍රි ලාංකික ක්‍රමයට ප්‍රණීත ආහාරපාන

☸ ඇසුරුම්ගත පානීය ජලය

☸ සියලුම සිද්ධස්ථාන ප්‍රවේශවීමේ ගාස්තු

☸ සුළු අසනීප සඳහා පහසුකම්

☸ පළපුරුදු මාර්ගෝපදේශකත්වය

☸ ගමන් විස්තර සඳහා වටිනා අත්පොතක්

☸ බෞද්ධ කටයුතු සඳහා පළපුරුදු උගත් හිමිනමකගේ දායකත්වය

#Dambadiwa #Tours #Dambadiwawandana #Dambadiwatour #srilanka #indiya #indiyatours

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top