For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Titanium Floor Works

Rs.290

  • Titanium Floor Works
  • Titanium Floor Works
  • Titanium Floor Works
  • Titanium Floor Works
Description
Price : Rs.290
Type : Buy
Date : January 3, 2023
Location : 85/2 Ambarauwa North,Weliveriya,Sri Lanka

ටයිටේනියම් කලාවේ ආකර්ෂණීය වෙනස ………….

ගෙදර වැඩ අවසන් කරගන්න ටයිල් හොයලා රස්තියදු වෙලා එපා වෙලාද? නැත්නම් කනස්සල්ලෙන්ද?

එහෙනම් ටයිටේනියම් වලට මාරු වෙමුද?

ටයිල් වලට වඩා 40% වැඩි ඉතිරියක් ලබුණොත් වාසි නේද?

එහෙනම් ඔබේ අතේ ඇති ගාණට, හිතේ හැටියට ඔබගේ නිවස නවීකරණයට පාර කියන හරිම තැන DC Constructions.

ඔබගේ සිහින මවන නිවසේ,

  පොළව

  බිත්තිය

  තරප්පුව

  නාන කාමරය

ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි විවිධ වර්ණවලින් ටයිටේනියම් රටාවලින් වර්ණවත් කර ඔබගේ සුන්දර නිවස තවත් හැඩ ගන්වා ගන්නට අප හා එක්වන්න.

  • ඉරිතලා නොයන ඕනෑම වර්ණයකින් ටයිටේනියම් ,
  • ජලයට සේම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන ,
  • දිවයින පුරා වසර 10ක පළපුරුද්ද සමඟින් කඩිනම් සේවය,
  • පළපුරුදු ටයිටේනියම් සේවකයන්ගේ විශ්වසනීය සේවය,
  • කල්පැවැත්මෙන් වැඩි ඉහළ ගුණාත්මක බවකින් යුතු ටයිටේනියම් අමුද්‍රව්‍ය භාවිතය ,
  • වසර 10කවිශ්වසනීය වගකීමක් ලබාදීම,
  • සුහදශීලී සේවය,

තවත් හිත හිත ඉන්න නැතුව ඔබගේ ඔබගේ මුදලට නිසි වටිනකමක්,විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට DC Constructions අප හා සම්බන්ධ වන්න.

අමතන්න : 0751182237

 ටයිටේනියම් කලාවේ විවිධ නිර්මාණයන් සොයා යන අප අදටත් වඩා හෙට ඔබට අලුත් දේ රැගෙන එනු ඇත.

Facebook: www.facebook.com/dcconstructions

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

85/2, Ambaraluwa North, Weliveriya.

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium See less

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top