NEGOMBO WAIKKALA AREA MODEN HOUSE with-
110 Perches BIG LAND FOR SALE….
“සුජිත් රියල් එස්ටේට්” වෙතින්. නව වසර සඳහා වටිනාම ආයෝජන අවස්ථාවක්…..මීගමුව_ වයික්කාල ප්‍රදේශයේ කොළඹ මීගමුව ප්‍රධාන බස් පාර පේන දුරින්….පර්චර්ස් 110 ක් විශාල ඉඩම සමග සුඛෝපභෝගි දෙමහල් විශාල නිවස විකිණීමට….මෙම වටිනා දේපළ පදිංචියට හෝ ඕනැම ව්‍යාපාරයකට සුදුසු වන අතර මීගමුව_වයික්කාල සංචාරක හෝටල් වලට මැදිව පිහිටා ඇති නිසා සංචාරක ව්‍යාපාරයටද ඉතාමත් සුදුසු වේ…ප්‍රධාන පාරේ සිට කන්ටේනර් රථ හෝ විශාල වාහන ඉඩමට ඇතුල් කිරීමේ හැකියාව සහිතයි…..ගෙවන මුදලට වඩා වටිනා සාධාරණ මිලකට..
# Near to main COLOMBO BUS ROAD
# 7 min to Kochchikade TOWN
# 12 min to Negombo Tourist Area with Beach Front . # 25 min to HIGHWAY & Airport.
[ Good place for Residence or Business.]
The Tourism Business is Very,Very Appropriate..
# 110 perches big Land
# 6 BEDROOMS
# 2 BATHROOMS – HOT WATER.
# SERVANT TOILET
# PANTRY with 2 KITCHENS
% BALCONY -LIVING- DINING AREA-
VERANDA
සියලුම නාගරික පහසුකම් සහිතව.
– ආරක්ශිත වටපිටාවක්,- CLEAR DEEDS HOUSE.
[ ඔබගේ සියලුම දේපල විකිණීම සදහා අප විසින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙන්නෙමු.]
ඉඩම් නිවාස ව්‍යාපාරික ස්ථාන විකුණා ගැනීමට හා මිලදී ගැනීමට- හෝ කුලියට දීමට හෝ කුලියට ලබාගැනීමට අවශ්‍ය නම් අති විශාල ගැණුම්කරුවන් ප්‍රමාණයක් අතරින් ඔබගේ ගැණුම්කරු සොයා දෙන්නෙමි.
සංචාරක පුරවරය ඇතුළුව මිගමුව, වෙන්නප්පුව, දන්කොටුව අවට ප්‍රදේශයන් අවට විශේෂයි
Beds6
Baths3
Land Size110
House Size4180
TEL – 0777526964
Mention kadinum.lk when calling seller to get a good deal