Welcome to Inco Enterprises!
We provide the best skim coat with guaranteed quality to be used for your construction purposes.
INCO SKIM COAT වල ඇති වාසි
– හුණු මැදීමට අවශ්‍ය නැත.
– Joint compound ෆිලර් ඇඳිය යුතු නැත.
– එම ආලේපන වලින් කරන ඕනෑම දෙයක් මෙම INCO SKIM COAT වලින් සිදු කළ හැක.
– ඔබට අවශ්‍ය අන්දමට සකසා ගත හැකි වීම.
– Join compound filler වලට යන වියදම අධික නිසා වියදම අඩුවීම.
– තීන්ත ගෑමේ දී INCO SKIM COAT මත තීන්ත ගෑමේ පහසුව.
– බිත්තිය තුළට අධික ලෙස තීන්ත උරා නොගැනීම නිසා තීන්ත වලට වියදම අඩුවීම.
– ආලේපයෙන් පසු වැලි කඩදාසියකින් මැද තීන්ත ආලේප කළ හැක.
– සියලුම කොන්ක්‍රීට් නිමැවුම් කපරාදු කිරීමට අවශ්‍ය නැත.
_____________________________________________
Inco Enterprises
Address: No.93, Rajawaththa, Kotugoda
Contact No: 077 9161796 | 072 7774773
Email: incobandara@gmail.com
Website: www.incoenterprises.lk
Mention kadinum.lk when calling seller to get a good deal