හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගය අසල වායුසමනය කරන ලද සුඛෝපභෝගී නව දෙමහල් නිවස කුලියට දිමට,
කාමර 3, නානකාමර 3, වායුසමනය කර ඇති කාමර 2 , සාලය, මුළුතැන් ගෙය, කෑම කාමරය සහ ගබඩා කාමරය, ලිං ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතයි. මිල ගණන් සාකච්චා කළ ගත හැක.
Details
Beds5
Baths3
Land Size15
House Size1400
TEL – 0779208236
Mention kadinum.lk when calling seller to get a good deal