For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry

Build Your Dream Home

Price On Call

  • Build Your Dream Home
Description
Price : Price On Call
Type : Other
Date : December 8, 2022
Location : No.194/B/2/23, 7th Lane, Ranathisara Uyana, Siyabalagoda, Polgasowita.

මෙන්න රට රැකියා කරන ඔබට සුවිශේෂී වාසියක්! 💰📈

මෙරටට මුදල් එවීමෙන් ලැබෙන වැඩිපුර අදායම ඔබේ සිහින නිවසට රට සිටම ආයෝජනය කරන්න.

Nirmala House Construction අප ඔබ ලෝකයේ කොතැනක සිටියත් ඔබට ගැලපෙන ඔබේ හොඳම සිහින නිවස සැබෑවක් කර දීමට අප සැදී පැහැදී බලා සිටින්නෙමු.

අපෙන් ඔබට හිමිවන විශේෂ වරප්‍රසාද,

• ඔබගේ අදසහට අනුව වාස්තු විද්යානුකූලව නොමිලේ නිවාස සැලසුම වරලත් ගෘහනිර්මාණ ශිල්පීන් ලවා ඇඳීම.

• නිවාස සැලසුමට අදාල 3D නිර්මාණකරනය නොමිලේ ලබාදීම.

• නිවාස සැලසුමට අදාල ප්‍රාදේශීය සභාවේ අනුමත කර දීම.

• නිවාස ඇස්තමේන්තුව නොමිලේ පිළියෙල කර ඉදිකිරීමට පෙර ලබාදීම.

• ඉඩමට ජල/විදුලි සම්බන්ධතා ලබා ගැනීමට අදාල කාර්යයන් අදාල නගරසභාවේ/ප්‍රාදේශීය සභාවේ අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරදීම.

• ඉදිකිරීම් කටයුතු භාර ගැනීමට පෙර, රජයේ නීතීඥයෙකු ඉදිරියේ නීත්යානුකූලව ගිවිසුම්ගතවීම.

• අවශ්‍ය ලිපි හුවමාරුව කූරියර් සේවය මගින් සිදුකිරීම සහ ඇටෝර්නි බලපත්‍රය ලබාගැනීමට සහය වීම.

• සර්ව ආගමික වතාවන්ට අනුව ඉදිකිරීම ආරම්භ කිරීම සහ සමාරම්භක අවස්ථාව වීඩියෝකරණ තාක්ෂණය යටතේ සජීව ඔබ වෙත ලබා දීම සහ CCTV පද්ධතියක් මගින් සජීවීව වැඩබිම නිරීක්‍ෂණයට අවස්ථාව ලබාදීම.

• ඔබගේ ඉදිකිරීම වෙනුවෙන්ම වෙන්වූ පළපුරුදු සිවිල් ඉංජිනේරු මහතෙකු ඔබගේ වැඩබිම පූර්ණකාලීනව අධීක්‍ෂණය කිරීම.

• ඔබගේ ඉදිකිරීම් සබැදිව සෘජුව ඉංජිනේරු මහතා ඇමතීමට පහසුකම් සැපයීම.

• සේවක නවාතැන් පහසුම් ලබා ගැනීම වෙනුවෙන් මුදල් අය නොකිරීම.

• ගිවිසුම්ගත වටිනාකමින් 25% ක මුදලක් තැම්පත් කිරීමෙන් පසු ඔබගේ ඉදිකරීම් කටයුතු ආරම්භ කිරීම සහ ඉතිරිය වාරික 04 – 05 කින් ගෙවිය හැක.

• දැනුම් දුන් කාලසීමාව ඇතුලත ඉදිකිරීම නිමකර දීම. (මාස 06 – 07 ක කෙටිකාලයකින් කඩිනම්ව නිවස සහ ගෙවතු අලංකරණය ඇතුළුව සම්පුර්ණ කරදීම)

වැඩි විස්තර සදහා පැය 24 පුරාවටම ක්‍රියාත්මක අපව සම්බන්ධ කරගන්න.

Viber | WhatsApp | Skype: 077 9 111 277

Address: No.194/B/2/23, 7th Lane, Ranathisara Uyana, Siyabalagoda, Polgasowita.

#qutar #australia #america #kuwait #saudiarabia #canada #norway #malaysia #newzealand #germany #sweden #emirates #dubai #srilanka #home #houseconstructions #constructions #nirmalaconstruction #house #invest #houseplan #construction #architecture #design #building See less

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top