For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Other

Marriage Proposal in Sri Lanka

Price On Call

  • Marriage Proposal in Sri Lanka
Description
Price : Price On Call
Type : Sell
Date : September 29, 2021
Location : Kiriwaththuduwa, Colombo, Sri Lanka

ජීවිතයට සහකරුවෙක්

විවාහ යෝජනා ලියාපදිංචිය හා පොරොන්දම් සැසදීම නොමිලේ

ගරු මහත්මයාණෙනි, මහත්මියණි,

පාරම්පරික කපුමහතකු වන මා හට දිවයිනේ විවිධ ප්‍රදේශය වල වැදගත් පවුල් විශාල ප්‍රමාණයක සම්බන්ධතා ඇත . රාජ්‍ය සේවයෙන්ද විශ්‍රාමික මා සමග ඔබ සම්බන්ධ වුවහොත් ඉතා අවංකව කැපවීමෙන් ඔබගේ දරුවාට හෝ හිතවතාට සහකරුවකු සොයා ගන්නා තෙක්ම ඔබ සමග කටයුතු කරන්න බව ප්‍රකාශ කරමි . ඒ සදහා ඔබ කල යුතු වන්නේ ඉහත ලිපිනයට කේන්ද්‍රයේ පිටපතක් හා පවුලේ විස්තර තැපැල් කිරීමයි .

එසේ නැත්නම් පහත දුරකතන අංකය

071 6 725 825

011 3 423 322

හට ඇමතුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි . තව ද 071 6 725 825 WhatsApp අංකය මගින් තොරතුරු ලබා දීමත් wedgatelanka@gmail.com ඊමේල් ලිපිනයට තොරතුරු එවීමටද ඔබට පුළුවන්.

Call Now – 071 6 725 825 | 011 3 423 322

e mail – wedgatelanka@gmail.com

No. 311G, Koswaththa, Pitipana South, Kiriwaththuduwa.

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top