For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Business & Industry

Website designs – online shop

Rs.44,500

  • Website designs – online shop
  • Website designs – online shop
  • Website designs – online shop
  • Website designs – online shop
Description
Price : Rs.44,500
Type : Buy
Date : December 8, 2022
Location : 85/2 Ambarauwa North,Weliveriya,Sri Lanka

Do You Need Online Shop…?

Start Your Online Business Today….

ඔබේ ව්‍යාපාරයේ බිස්නස් වෙනදාට වඩා අඩුද…?

නව ව්‍යාපාරික අභියෝග හමුවේ ඔබේ බිස්නස් එක අතරමං වෙලාද…?

ඔබ පාඩු ලබන ව්‍යාපාරයේ ලාභ ලබන්න සූදානම්ද?

එහෙනම් අලුත් Market එකක් හොයා ගන්න වැඩක් කරමුද…?

              අන්තර්ජාලය හරහා නව පාරිභෝගිකයන් එක් කර ගන්න….

ඉහළම ගුණාත්මකභාවය, සාධාරණ මිළ ගණන් සමගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන බිස්නස් හරියට Branding කරන්න.

සයිබර් අවකාශයේ නව බිස්නස් මානයන් හඹා යන්නට අදම අප වෙත එන්න. අපි ඔබට බිස්නස් වැඩි කරගන්න හරි පාර කියලා දෙන්නම්.

වෙනත් තැන්වල ගාන අඩුවට කියලා භාගෙට හදලා දුන්නාද? හරියට දැනගෙන වැඩේට බහින්න. නැත්නම් මුළු ආයෝජනයම වතුරේ…

අප විසින් ඔබට ලබාදෙන වෙබ් අඩවියේ සියලු නවීන පහසුකම් අතුළත්ය.

* main web sliders

* product sliders

* best seller products

* deals of the day

* countdown products

* special offers

* New products feature

* out of stock option

* coupon codes

* add to cart option

* buy now option

* payment gateway integrations

* wish list

* product compare

* user registrations

* user dashboards

* recently view products option

* shop page

* category page

* product variations (like colour, size etc…)

* contact forms

* ajax filter options

* popup messages

* product banner ads

Complete Website 44,500/=

+++ Quality +++ ගුණාත්මක බව රඳාපවතින්නේ පළ කරන දැන්වීම් සංඛ්‍යාව මත හෝ මිළ ගනන් අඩු වීම මත නොව +++ Professional +++ වෘත්තිමය නිමාව හා පාරිභෝගික සේවාවන් මතයි.

**** We are doing all Server-side maintenance free of charge. (Script updates, Version updates, Bug fixes etc.…)

FOR MORE DETAILS Please visit our official website…>>> https://dahamyacreations.lk

Dahamya Creations (PVT) Ltd. මගින් වේබ් අඩවියක් නිර්මාණය කිරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්…

+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top