For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property

LAND FOR SALE IN NEGOMBO-GAMPAHA

Rs.95,900,000

  • LAND FOR SALE IN NEGOMBO-GAMPAHA
Description
Price : Rs.95,900,000
Type : Sell
Date : November 29, 2019
Location : Negombo

මෙන්න ‘සුජිත් රියල් එස්ටේට් ‘ වෙතින් ඔබට ලැබෙන

VALUABLE NICE LAND WITH HOUSE FOR SALE

2km away from Kochchikade town in Negombo … Beautiful house with a big garden facing a big tarmac.

1 hour to Colombo city, 15 minutes to 45 kilometers.

30 minutes to Katunayake International Airport and Expressway. 17 km.

6 km to Negombo beach and five-star hotels.

3km to Waikkala beach and 5-star hotel Dolphin Hotel, Ranweli Hotel.

Is a great place for any business including residential or tourism.

මීගමුව කොච්චිකඩේ නගරයට කිලෝමීටර 2 ක් දුරින්…විශාල තාර පාරකට මුහුණලා පිහිටි අලංකාර විශාල ගෙවත්ත සමග ශක්තිමත් නිවස විකිණීමට.

කොළඹ නගරයට පැය 1යි..මිනිත්තු 15 යි..කිලෝමීටර 45 යි.

කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ගයට මිනිත්තු 30 යි. කිලෝමීටර 17 යි.

මීගමුව මුහුදු වෙරළට හා තරුපහේ හෝටල් වලට කිලෝමීටර 6 යි.

වයික්කාල මුහුදු වෙරළට හා තරුපහේ හෝටල්වන ඩොල්පින් හෝටලය, රන්වැලි හෝටල් වලට කිලෝමීටර 3 යි.

% පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරය ඇතුළු ඕනැම ව්‍යාපාරයක් සඳහා ඉතාමත් අනර්ඝ ස්ථානයකි.[ Per perch;- 350000 Lakhs ]

[ ඔබගේ සියලුම දේපල විකිණීම සදහා අප විසින් පුළුල් ප්‍රචාරයක් නොමිලේ ලබා දෙන්නෙමු.]

ඉඩම් නිවාස ව්යාපාරික ස්ථාන විකුණා ගැනීමට හා මිලදී ගැනීමට- හෝ කුලියට දීමට හෝ කුලියට ලබාගැනීමට අවශ්ය නම් අති විශාල ගැණුම්කරුවන් ප්රමාණයක් අතරින් ඔබගේ ගැණුම්කරු සොයාදෙන්නෙමු..

0777526964

FacebookWhatsAppViberFacebook MessengerLinkedInTwitterShare

Mention kadinum.lk when calling seller to get a good deal

 


Location
Similiar Ads
Top